Mahinda Rajapaksa: නුවරඑළිය හාවාඑලිය ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලේ තේරු උත්සවය

Friday, April 19, 2019

නුවරඑළිය හාවාඑලිය ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලේ තේරු උත්සවය

හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්,  නුවරඑළිය හාවාඑලිය ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලේ තේරු උත්සවයට අද උදෑසන සහභාගි වූ අවස්ථාව.