Mahinda Rajapaksa: ඩීව් ගුණසේකර මැතිතුමන්ගේ දේශපාලන දිවියට 60 වසක්

Wednesday, July 10, 2019

ඩීව් ගුණසේකර මැතිතුමන්ගේ දේශපාලන දිවියට 60 වසක්

කෘතහස්ත දේශපාලන නායකයෙක් ලෙස ජනතාව වෙනුවෙන් සේවය කළ ඩීව් ගුණසේකර මැතිතුමන්ගේ දේශපාලන දිවියට 60 වසක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති උත්සවය සදහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක් විය.