මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ධූරකාලය තුළ වැඩ ආරම්භ කළ හම්බන්තොට රෝහල් සංකීර්ණයේ වැඩ අවසන් කිරීමෙන් පසු රෝහල් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සර්ව රාත්රික පර්ත්රාණ දේශනය සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය.
මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ මැතිතුමා ඇතුලු ප්රාදේශීය දේශපාලඥයින් සහභාගී විය.