ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය අද එළි දැක්විණි.
පිටු 82 දෙකකින් සමන්විත මෙම ප්‍රතිපත්ති ප්රකාශනය ‘ගෝඨාභය රටහදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙස නම් කර ඇත.
කොළඹ නෙළුම් පොකුණ දී මෙම උත්සවය අද පෙරවරුවේ දී පැවැත්විණි.
සම්පුර්ණ ප්‍රතිපත්ති ප්රකාශනය පහතින්. [
විශාල කර කියවීම සඳහා]