Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ අගමැති තුමන් කතරගම පුදබිමට පැමිණෙයි.

Saturday, December 14, 2019

මහින්ද රාජපක්ෂ අගමැති තුමන් කතරගම පුදබිමට පැමිණෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද දින කතරගම පූජා භූමිය වැඳ පුදා ගත්තා.පැමිණ සිටි බැතිමතුන් විශාල පිරිසක් එතුමාව එහිදී හමු වුණා.