මේ දින වල විපක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සමාජ මාධ්‍ය තුළ වන විනාශය පිළිබඳ පින්තූර බොහෝමයක් ශෙයා කරයි. ඒ පිළිබඳව සොයා බැලීමේදී එම පින්තූර සියල්ලම පාහේ ශ්‍රී ලංකාවට කිසි සේත්ම අදාල නොවන පින්තූර බවට පෙනී යයි. ඒවා පහතින්.