Mahinda Rajapaksa: ෆේස්බුක් එකේ යන වනාන්තර විනාශයේ සැබෑම ඡායාරූප මෙන්න.

Sunday, March 21, 2021

ෆේස්බුක් එකේ යන වනාන්තර විනාශයේ සැබෑම ඡායාරූප මෙන්න.

මේ දින වල විපක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සමාජ මාධ්‍ය තුළ වන විනාශය පිළිබඳ පින්තූර බොහෝමයක් ශෙයා කරයි. ඒ පිළිබඳව සොයා බැලීමේදී එම පින්තූර සියල්ලම පාහේ ශ්‍රී ලංකාවට කිසි සේත්ම අදාල නොවන පින්තූර බවට පෙනී යයි. ඒවා පහතින්.