බැසිල් රාජපක්ෂ මහතා ස්වාධීන රූපවහිනියේදී සජීවීව පිළිතුරු දෙයි.

බැසිල් රාජපක්ෂ මහතා 2018/01/23 දින ස්වාධීන රූපවාහිනී ආයතයේ “සංවාදය” වැඩසටහනට සහභාගී විය. එහිදී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා විසින් [ඉතිරිය කියවන්න]

බැසිල් හිරු සලකුණේදී සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුවෙන් සිදුකරන ලද විවේචන ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාල සියලුම ප්‍රශ්න වලට එතුමා ඊයේ [ඉතිරිය කියවන්න]

බැසිල් උතුරේ දේශපාලනය මෙහෙයවීම පසුපස ඇති රහස මෙන්න

[1]. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් උතුරේ සෘජුවම දේශපාලන කටයුතු වල යෙදුනේ නෑ. ඊට හේතු [ඉතිරිය කියවන්න]

බැසිල්ගේ පැමිණීම ගැන කවුරුත් දැනගෙන හිටපු නැති දේවල් මෙන්න!

[1]. (i). 2015 පෙබරවාරි 1 දින mahinda.info වෙබ් අඩවිය ආරම්භ කිරීමට පෙර අන්තර්ජාලය භාවිතා කරන බොහෝ මහින්ද පාක්ෂිකයන් පවා, [ඉතිරිය කියවන්න]

බැසිල්ව අත්අඩංගුවට ගත් අරුම පුදුම හේතුව, රජයේ මුදල් ප්‍රාදේශීය සභා වලට දුන්න නිසා…

2016/07/19 දින මව්බිම පුවත්පත 2 පිටුව [1]. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එවකට එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ඇතුළු එජාපය විසින් චෝදනා කළේ [ඉතිරිය කියවන්න]

ඇමරිකන් මාළිගා ගැන කියමින් TNL එකේ ගිය පුවතේ ඇත්ත කතාව මෙන්න

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තිබෙනවා කියන නිවාස වල පින්තූර වගයක් පෙන්වමින් පහත ආකරයට TNL රූපවාහිනීයෙන් චෝදනාවක් එල්ල කර තිබුණි. [ඉතිරිය කියවන්න]